ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com




අර්බුදයේ ගමන් මග   

වික්ටර් අයිවන්

Price: US$ 5

පසුගිය දශක කීපය තුළ මෙරට දියත් කරන ලද සමාජ - ආර්ථීක ප‍්‍රවණතා විවේචනයට ලක් කරන සිංහලෙන් ඉංගි‍්‍රසියෙන් ලියා ඇති නිබන්ධන සියල්ලම පාහේ මා විසින් කියවා ඇත. වික්ටර් අයිවන්ගේ මේ කුඩා විචාර ග‍්‍රන්ථය .අර්බුදයේ ගමන් මග. ඒ සියල්ල අභිබවා සිටින විශ්ලේෂණයක් බව මගේ අවංක හැඟීමයි.




Line
Sri Lanka