ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com




චෞර රැුජින   

වික්ටර් අයිවන්

Price: US$ 8

චෞර රැුජින යන කෘතිය අයිවනුන් ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ යෙදී සිටින මේ දුගඳ හමන ධනවාදී මෘතදේහය විදහා දැක්වීමේ කි‍්‍රයාසන්තතියේ ම ඉහළ අදියරකි.
මෙයින් ඔවුන් රන්මිණිබරණ, සුදු සුමුදු සළුපිළි, සරුවපිත්තල සැරසිලි ගලවා හරින්නේ දශකයකටත් වඩා දීර්ඝ කාලයක් මේ රට පාලනය කළ අසහාය නායිකා හිටපු ජනාපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ය. මේ පොත නවකථාවක් මෙන් නො නස්නා රසයෙන් යුතු ව කියවිය හැකිය.




Line
Sri Lanka