මෙම කෘතිය පුවත්පත් කතුවරයකු සිය අත්දැකීම් අළලා ලියන ලද කෘතියක් ලෙස සැලකිය හැකිවා සේම එම පුවත්පත් කතුවරයා සිය අත්දැකීම් ආශ‍්‍රයෙන් ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍ය භාවිතාව දෙස විවේචනාත්මකව බලන්නට දරන ලද උත්සාහයක් ලෙසද සැලකිය හැකිය.