මේ කෘතියෙන් කියවෙන්නේ, රටේ දේශපාලන ක‍්‍රමය උසුලාගෙන සිටින එක් ප‍්‍රධාන කුළුණක් ලෙස සැලකිය හැකි අධිකරණය කුණුවී තිබෙන තරම ප‍්‍රදර්ශනය කරමින් ශී‍්‍ර ලංකාවේ අධිකරණය අතිවිශාල අර්බුදයකට තල්ලූ කිරීමට හේතුවූ හා බලයේ සිටි ආණ්ඩුවේ පවුරු පදනම් දෙදරුම් කැවීමට හේතු වී නැවත කලක් නිවී තිබී විටින් විට නැවතත් දැල්වෙමින් පවතින අධිකරණ අර්බුයේ නිම නොවූ කතාවය.