ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com




ශී‍්‍ර ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම   

වික්ටර් අයිවන්

Price: US$ 8

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැුල්ල අවසන්වෙමින් තිබූ වකවානුවෙහි ලියැවුණු මෙම කෘතිය, ශී‍්‍ර ලංකාවේ නූතන තරුණ පරපුරේ කැරලිකාරීත්වය කෙරෙහි බලපා ඇති හේතු විමර්ශනයට ලක්කරයි. කෘතියේ පළමු කොටසින්, සිංහල තරුණ පරපුර කැරලිකාරී මඟකට යොමු කිරීමට බලපා ඇති පොදු සාධක හා ඒවායේ ඓතිහාසික පසුබිම සාකච්ඡුා කෙරෙන අතර, දෙවැනි කොටසින් ඒ කෙරෙහි බලපා ඇති කුල සාධකය වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරයි. තෙවන පරිච්ෙඡ්දයෙන් සාකච්ඡුා කෙරෙන්නේ උතුරේ දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වය කෙරෙහි බලපෑ විරැුකියා සාධකයයි.




Line
Sri Lanka