ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com




71 කැරැුල්ල   

වික්ටර් අයිවන්

Price: US$ 9

දහහත් වසරකට ආසන්න කාල පරිච්ෙඡ්දයක දී දැවැන්ත තරුණ කැරලි දෙකක් මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණ ශී‍්‍ර ලංකාවේ දේශපාලනය කෙරෙහි කර තිබෙන බලපෑ අතිවිශාල මුත්, එහි අභ්‍යන්තරය ගැන ලියැවී ඇති පොතපත හිඟය.
ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරය සහ 1971 කැරැුල්ල දක්වා දිවෙන එහි විකාශනය ද, ඒ හා බැඳීගත් අභ්‍යන්තරික තොරතුරු ද, අදාළ යුගයේ දී ඊට ආවේණිකව පැවති දෘෂ්ටිය සහ කි‍්‍රයාකාරිත්වය ද මේ කෘතියෙන් සංක්‍ෂිප්තව චිත‍්‍රණය කෙරේ.




Line
Sri Lanka