මෙම කෘතිය ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය හා ඒ ක‍්‍රමයේ දැති රෝද කැරකෙන සුවිශේෂී ස්වරූපය අළලා ලියන ලද්දකි. මේ කෘතිය එකවිට ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන කරන ලද අධ්‍යයනයක් ලෙසද, එම ක‍්‍රමය ගැන ලියන ලද විග‍්‍රහයක් හා හෙළිදරව්වක් ලෙසද, ක‍්‍රමයේ උත්පත්තිය හා විකාශනය අළලා ලියන ලද ඉතිහාස කෘතියක් ලෙසද සැලකිය හැකිය.