මේ කෘතියෙන් චෙස් ඉතිහාසය, චෙස් අංකන ක‍්‍රම, කී‍්‍රඩාවේ ආරම්භය, මැද කී‍්‍රඩාව හා අග කී‍්‍රඩාව පිළිබඳවත් සංයෝජනයන්හි විවිධ ස්වභාවයන් පිළිබඳවත් විස්තරාත්මකව කරුණු සලකා බැලීමක් කර ඇති අතර, ස්ටයින්ස්ගේ සිට ආනන්ද දක්වා වන චෙස් ලෝක ශූරයින්ගේ වතගොත සේ ම ඔවුන්ගේ තෝරාගත් විශිෂ්ට ගණයේ තරග කී‍්‍රඩා ද මේ කෘතියට ඇතුළත්ය.