මෙම කෘතියට අතුළත්ව තිබෙන්නේ හතරවැනි ඊලාම් යුද්ධය පැවැති කාලයේදී එම යුද්ධයේ ගමන්මග හා ජනවර්ග ප‍්‍රශ්නය පිළිබඳව කතුවරයා විසින් ලියන ලද ලිපි එකතුවකි.